ගොඩක් ස්තූතියි අයියා මගෙ අයියගෙ ආසම සිංදුව දුන්නට❤️
සිංදුවේ ලස්සන හැගීම් වලට අලුත් පනක් දෙනවා අයියා ❤🌠........ආදරෙයි.. අනුරාධපුර තඹුත්තේගම .........😊❤
අනේ අයියා ශිහාන් මිහිරංගගෙ දිනෙක මගේ දිවි ගමනේ සින්දුවත් ඕනෙමයී....................😍❤❤
Waiting 🥺🥺🥺🥺❤❤ අනේ අයියේ ඊළඟ පාර ඇතුගල වෙහෙර වඳින song එකට cover song එකක් කරන්නකෝ..... ❤❤❤🙏🙏
අහමු අයියේ අනිවාර්යයෙන් ලංකාවේ නම්බ 1covar song වලින් ජනප්‍රිය ම ගායකයා ඔයා මමත් ඔයාගේ මේ අතරින් එක ප්‍රේක්ෂකයෙක් ඔයාගේ කටහඬ හැමදාමත් ප්‍රේක්ෂකයන් ගේ සිත් වල රැදෙන සදා අමරණීය කටහඬ ක් වේවා අදත් ලස්සන covar song 1අහමු ඉදිරි වැඩ කටයුතු සර්වප්ප්‍රකාරයෙන් සාර්ථකත්වය ට පත් වෙන්න කියලා හදවතින් ම හැමදාමත් ප්‍රාර්ථනා කරනවා
Me sinduwa thama dan man nithrama ahanne ayye..maarama lassanai..😍
සුන්දරයි සහෝදරයා අලුත් දෙයක් කරන්න මේවගේ, හයිය ලැබේවා.👍👍👍❤️❤️❤️
ජයවේවා දෙනුවන් අයියා,ඔයාගේ කටහඬ නම් පිස්සුවක්,කියන්න වචන නෑ❤️🎙❤️
ඔයාගේ වොයිස් එක බාවනාවක් වගේ..දැන් හුරු වෙලා.ඔයගේ සින්දු අහන් නිදා ගන්න එක...ඒ තරන් සැනසීමක් ඔයාගේ කට හඩ...❤️❤️❤️❤️
Godakkkkk lassanai aiyeee song aka congratulations 💐🎊🎉👍 super ❤️❤️❤️🤗 " sepalika Malai sudupata meedumai song aka cover akak karannakooo aiye🤗❤️❤️
ඔයාගේ කටහඩ නම් මාරම ලස්සනයි අයියේ.....😍
නියමයි බ්‍රදර් සුපිරි❤️❤️මගෙ ආසම ගායකයා ලන්කාවෙ නම්බර් වන් කවර් ගායකයා❤️❤️හැමදාම දවස ගානෙම ඔයාගෙ සින්දු තමයි අහන්නෙ බ්‍රදර් ❤️❤️❤️
මා ඔබේමයි සිතන්න ඔබ මගෙමයි සිතන්න ..I felt it..harim lassni
අම්මෝ අයියේ ❤❤❤ඒක ......Heart broken 🥺🥺🥺😘😘😘😘😘ආදරෙයි ඉතින් අයියට ❤❤❤❤❤❤❤❤තව එකක් ඕනේ ඉක්මනින්ම 😘😘❤❤❤❤
ඒක නියමයි අයියා ඔයා ඔයාට පුළුවන් තරමින්,රසිකයෝ වෙන අපිටත් සාදාරනයක් කරලා හෙමින් ගමනක් යන සුපිරිම කෙනෙක්,ඔයාට මේ ලංකාවේ ගායනය පැත්තෙන් යන්න පුළුවන් උපරිම තැනට යන්න අපි උදවු කරනවා,ඔයාට මේ තරම් රසිකයෝ ආදරේ කරන්නේ ඔයාගේ නිහතමානී හොඳ හිත නිසයි,බුදු සරණයි අයියා❤️🙏
දෙනුවන් අයියේ ඔබයි මගේ හදවතේ ගායකයා හරිම අලංකාරයි ඒකයි ඇත්ත අදහස් කරන්නේ හරිම අපූරුයි බලශක්ති හඩක්,,💓👆👆👆🤭🥰
ලස්සනයි අයියේ ගොඩාක්...හැමදාම හිතට දැනෙන song කියනව අයියා....කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😘😘
මරු අය්යේ . පට්ටම ලස්සනයි😎❤️🌸
Asama song ekak..lassanai aiye
@rt_lyrics_youtube