@TraditionalMe

To get the Recipes and to Read "My Digital Cookbook"

Link 👉 https://www.youtube.com/@MyDigitalCookbook/videos

අවුරුද්දෙ හැමකාලෙම මුරුංග හැදෙන්නැති වුනාට මොකද හැදෙන කාලෙට නම් මුරුංග ගස්වල කරල් තියෙනවා මුරුංග කොල වලටත් වැඩිය. හවස්වරුවෙ අව්ව සැර ටිකක් අඩු වුනාම මම ගියා මුරුංග ටිකක් කඩාගෙන එන්න. කරල් බරවුනු මුරුංග ගස් ඇහැට හරිම සනීප දසුනක්. ⁣මම මොහොතකට ඒ දසුන මැද ජීවත්වුනා.

මෝරන්න ලං වුන කරල් මිටියක් අතට බර කරගෙන මම ඉක්මනටම ආයෙ එනනින් ආවා. ගෙදරට ගෙඩවෙද්දිම  මල්ලිගෙන් රසම රස බීම එකක් හම්බුනා. ඒක ඇත්තටම හරිම රසයි. ඇත්තම කිව්වොත් ඒක බීම එකකට ආගන්තුක රහකින් පිරිල තිබුනෙ. හැදුවෙ කොහොමද කියල ඇහුවම ඔන්න මට පළකරාම වට්ටෝරුව බලාගන්න කිව්වෙ!

පහවෙනිද දවල් කෑමට මම හොදි වැඩියෙන් තියෙන්න මුරුංගා වෑංජනයක් හැදුවා. පොල් කිරිවලින් රස වෙන මුරුංගා වෑංජනය අපේ රටේ හැමෝම වගේ ආසකරන සාම්ප්‍රදායික කෑමක්. ඒක හදන අතරතුරේ මම තව මුරුංගා කරල් දෙකක් ගිනි අගුරු අස්සට තල්ලු කලා. පොත්ත කලුවෙනකම් පුච්ච ගත්ත මුරුංග කරල් වලින් ගින්දරින් තැම්බුනු මදේ හූරල අරගෙන වියළි ඉස්සොත් එක්ක තෙල් දාගත්තා. මුරුංගා වලින් ඉස්සන්ගෙ සැර ගතිය අඩු කරගන්න පුලුවන්, මොකද මුරුංගා කියන්න ශරීරය සිසිල් කරන කෑමක්නෙ! ඒ වගේම බිත්තරත් එක්කරපු නිසා අමුතුම රසයක් ඒකෙ තිබුනෙ. ඉතින් මල්ලි නම් ඒකට හරිම ආස වුනා.

ආදරෙන් නදී 💜

@sruthysajeev8523

Love from Kerala ❤️

@samadhiniroshani2129

මම ඔයාලගේ වීඩියෝ හැම එකක්ම බලනවා ඒත් පළවෙනි පාරට තමයි comment එකක් දාන්න හිතුවේ. අපිට දැන් මග හැරෙමින් තිබෙන අපේ සංස්කෘතියද ගමේ සුන්දරත්වයත් තුරුළු කරගෙන ගමේ රසට මුළුතැන් ගෙයි හැදෙන අපේම කෑම දකින විට මුළු ආත්මයම සුවපත් වෙනවා වගේ දැනෙනවා. මේ වගේ වීඩියෝ තව තවත් අපට දායාද කිරීමටත් අපේ කියන හැඟීම ලෝකෙට පෙනෙන්නටත් ඔබ දෙපලට මෙන් මෙහි පිටුපසින් සිටින සැමටත් ශක්තිය දෛර්ය ඒකාන්තයෙන්ම ප්‍රාර්ථනා කරනවා. ❤❤

@RetnoArita_Desa

hello everyone, Iam from Indonesia.
nice to see and look you harvesting moringga. today harvesting and cooking moringga too,
like its

@rinkupeterson8689

Love the respect and care you give to your grandmother ❤

@mypetsmygarden

These delicious drumstick recipes are fantastic! I love how you’ve incorporated them into colorful and vibrant lunch ideas. Your presentation is so inviting, and it really showcases the versatility of moringa pods. Thank you for sharing these traditional recipes; they’re sure to brighten up any meal

@drissaudia1323

5:14 I always love the refreshing and summer drinks your brother makes. 🍇🍇🍓🫐🍍

@MalshaniDeSilva

Love you traditionalme❤❤I love my country ❤beautiful Sri Lanka 🇱🇰

@jenais65

Awesome 👏🏼 thank you for sharing 😊Aloha from Hawaii 🤙🏼

@jenpuipanmei8494

Love from Nagaland❤️🇮🇳

@AliceRelaxCooking

These drumsticks look incredible! I love the vibrant colors and can’t wait to try these recipes for lunch! 🌿🍽✨

@anjaiahderangula6711

Wow wonderful super your drumstick curry super tasty apuruyi 🌹🌹🌹🌹🇮🇳🌷🌷💖💖❤️👌👍

@jayupatil5749

Hmmmmmmm really it's tooooooo delicious 😋😋😋😋😋Drumstick menus

@vidyashastry6335

What a spread! A feast every day!

@gaitreeferguson3012

Hello Nader and Mallie. I love watching your videos. I do enjoy the nature surrounding you guys. Malliemakes me laugh when he argue with you. Thank you for sharing.

@Bella-u6b7e

Hi, i am from kerala i love your videos such a beautiful nature and birds sounds 😌.
Waiting for another episode  love u

@masniahwarren6

Hello my friend I love your cooking and I love Indian food.

@DebPrash

Congratulations to you and your brother and  grandma ❤ ❤❤🎉

@PremalaKanagarajah

Tq for your digital cookbook. Wonderful presentation of the recipes 😊

@gladysaguero3298

Hello my beautiful girl🌻brother and grandma 👵 💕🌻Moringa an excellent healing tree ❤️ ❤️GOD Bless you always 🌻🌻