මට දෙයක් කියන්න තියෙනවා... ගොඩාක් තනි වෙච්ච කාලෙක හැමදේම එපා වෙලා ඉද්දී මට මාව සතුටු කරන්න මට self love ගැන motivation එකක් හම්බුනේ ඔයාගෙන් අදටත් මං මාර සතුටෙන් ඔයාගෙ සමහර vlogs බලපු නිසා... කවුරු හිටියත් තමන්ට තමන් විතරයි ඉතින් තමන්ව සතුටෙන් තියන්න ඕන තමන්මයි... Thank u soo much akki 🥺❤️
අක්කි මං දිවිතුරානං බලල නෑ.. ඒත් මං සමල්කට මාරම ආසයි.. තාම මතකයි.. ඒ කාලෙ ❤❤❤
වැඩේ හරියටම කරන ඔයා වගේ අය හරි අඩුයි... ඒ වැඩ අස්සෙත් තමන්ටම කියලා කාලයක් වෙන් කර ගෙන ජිවිතේ ලස්සනට ගත කරන හරි ලස්සන ගැනු ලමයෙක් අනේ ඔයා.. 🥺 ඔයාගෙ ඔය ගතිගුණ වලට තමා මමනම් හුගක්ම ආස.. ඉතින් බලාගෙන ඉන්නවා next film එක ඉක්මනට රිලිස් වෙනකම්... ආදරෙයි ශනුවෝ.. My one and only fv 💖🙈🥺
අක්කෙ මං මේ අවුරුද්දෙ ඔයාගෙ කැමතිම vlog එක melbourne gihin දාපු valentine solo date vlog එක . අම්ම්මෝ ඒක මාරයි. මට ඒක බලපු වෙලේ හිතුනා poll එකේ ඒ vlog එක මුලින් ඉල්ලන්න තිබුනා කියලා . ඒ තරම් ඒ vlog එකෙන් ගොඩාක් දේවල් මං මගේ ජීවිතේ ට ගත්තා. මං එදා හිතුවා මාත් හොදට ඉගෙනගෙන solo travel යනවා කියලා . ජීවිතේ කොච්චර නම් සුන්දරයි ද කියලා එදා ගොඩාක් දැනුනා. ගොඩාක් ස්තූතියි අක්කේ මේ විදිහට අපි වෙනුවෙන් ඔයාගෙ කාලෙ වෙන් කරලා vlogs edit කරලා දානවට. ඔයා ඔයාගෙ free time එක සමහර වෙලාවට කැපකරලා තමයි අපිට මේ විදිහට videos අරං එනවා ඇත්තෙ. ❤🥺
දිගට ඇදෙන නාට්‍ය වලින් එක දිගට බලපු එකම නාට්‍ය .. staff bus එකට නැගපු හමන්ම YouTube එකෙන් දිග හැරගන්නේ දිවිතුරා.. සමහර දවස් වලට නාට්‍ය බෝරීන් වෙලා තියෙන දවස් වලටත් බැන බැනා ඒත් දිගටම බැලුවා .හිතට දුකකුත් දැනුනා අද ඉවරයි කියලා හිතෙනකොට මොකද නාට්‍යයේ උදුල් හිමාලී අගස්ති නිලූෂී කවී තේමිය අලී ඉස්සර ආච්චි අම්මා ජීවිතේ හරී සමීප චරිත ..නාට්‍ය හරහා මේ සැබෑ චරිත වලට ඉස්සරටත් වඩා ආදරය කරන්න පටන් ගත්තා . හටියට පවුලේ සෙට් එකක් වගේ. ව්හේෂයෙන් ඔයාව වැළදගත්තෙත් මේ නාට්‍ය තුළින් ..ඇත්තටම කිව්වොත් මාරම ආදරෙයි පවුලේ කෙනෙක් වගේ දැනෙන්නේ ..ඔයා ඇත්තටම දක්ෂ ළමයෙක් වගේම හොද හදවතක් තියෙන ආදරණීය කෙල්ලෙක්..sweet ❤❤❤ඒ නිසා ඒ ආදරණීය බව සුරක්ෂිතව රැකගන්න.... ලොග් එක ලස්සනයි හිමාලීට මාරම ආදරෙයි නිලූෂී කලු චරිතයක් උනත් එයා මාරම දක්ෂ ලෙස චරිතය කලා.. ටීනත් එජෙමයි. කවීත් එහෙමයි අගස්ති ට ලංකාවේ හැම කෙනාම ආදරය කරන්න පටන් ගත්තා... ස්තූතියි නාට්‍ය හරහා ඒ චරිතය තුළ හැගීම් භාවාත්මකව ඉදිරිපත් කලාට...ඔයාට ජයෙන් ජය ❤
කම්මැලි නැතුව skip කරන්නේ නැතුව vlog එකක් බලනවා නම් ඒ shanu ගේ විතරයි.. කම්මැලි නෑ ❤😍
ශනු මගේ දුවට වයස අවුරුදු පහයි එයා ඔයාගෙ මේ ව්ඩියොස් බලන්න් හරි ආසයි යුටියුබ් එකෙ ඔයාගෙ ව්ඩියො එකක් දැක්ක ගමන් අර ක්ක් ඔන මට බලන්න කියල දාගෙන කිසිම කම්මැලිකමක් නැතුව බලනව ඉවර වෙනකම් මං ආසයි එ අක්කිට කියකිය ❤
හරිම දුකයි කතාව ඉවර උනාට. බොඩිමේ ඉන්නකොට බැලුවේ මේ කතාව විතරයි . පාලුවට බලන්න ආසාවෙන් බලන්න තිබ්බ එකම කතාව. සුන්දර කතාවක්. සමහර දේවල් මගේ ජිවිතේ දේවල් වගේ දැනුනා. නුවරඑළිය lovely city. And දිවිතුරා is an unforgettable drama ever. Also love Shanu ❤
අද නමි හරිම දුක්ඛිත දවසක් අප්පා.. හරිම ලස්සන කතාවක්... අගා, සමාධි, ඊෂා, සුර්යා , අලී, තේමිය ඇතුලු හැමෝම චරිත ලස්සනට කරා.. ආයෙත් එන්න සෙටි එකම...
මම නම් දිවිතුරා බලන්න ගත්තෙ ඔයා ඉන්න නිසාමයි ශනූ..❤ ඒක ඉවර වෙන එක ගැන පොඩ්ඩක් දුකයි❤..ඔයා ඒකේ ලස්සනට රගපෑවා... ආසම ව්ලොග් එකක් කියලා නෑ..ඔයා දාන හැම ව්ලොග් එකක්ම ලස්සනයි ❤
මේක මගේ direct comment අක්කා, මන් මේ වෙලාවේ ඉන්නෙ පොඩි අවුලක කැම්පස් එකේ වැඩක් නිසා. මම සාමාන්‍යයෙන එහෙම කැම්පස් එකේ වැඩ හින්දා අවුල් ගන්න ලමයෙක් නෙමේ. ඒත් අද ටිකක් අවුල් උනා. හරිම අහම්බෙන් දැකලා අක්කගේ වීඩියෝ එක බලන්න ගත්තා. ඇත්තටම බලලා ඉවර උනාට පස්සෙ මගෙ හිත රිලැක්ස් උනා වගේ. දැන් මන් හරිම සැහැල්ලු උනා. ඇත්තටම අක්කගෙ වීඩියෝ නම් මාරම වටිනවා මට වගේ මන් හිතනවා අනික් අයටත් . අක්ක හරිම ලස්සනට වීඩියෝ එක ගලා ගෙන යන්න දෙනවා. අක්කට බුදුසරණයී ❤! මාතර .
ඔයාගෙ ව්ලොග්ස් එකක්වත් වැඩක් නෑ කියන්න බෑ ශනූ ඔක්කොම නිකන් ඔහේ කියවන් යන ඒවා නෙවෙයි හැම ව්ලොග් එකේම මොකක්ම හරි special දෙයක් තියෙනවා..ඒක නිසා ඔක්කොම ව්ලොග්ස් හොඳයි ඔයාගෙ..❤❤
මම ටීවීවල කතා බලන කෙනෙක් නෙවෙයි. ඒත් ආසාවෙන් අමතක නොකර හැමදාම එක දිගටම යූටියුබ් එකෙන් බැලුවෙ. හරිම දුකයි කතාව ඉවර වෙන එකට.. ඔයාලට ගොඩක් ආදරෙයි ❤
ඔයා දාන සේරම ව්ලොග් හරි ශෝයි අක්කි. එකක් කියල තෝරන්බ බෑ. සේරම හරිම ආසාවෙන් බලනවා. ඉස්සරහට තව ලස්සන ව්ලොග් දාන්න. ❤ ඔයාගෙ ඉදිරි වැඩත් සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤
ඇත්තටම self love ගැන motivation එකක් ආවේ ඔයාගේ වීඩියෝ බලලා ශනු...ඇත්තටම ඔයාගෙන් ජීවිතයට ගොඩාක් හොඳ දේවල් ඉගෙන ගත්තා .දිගටම වීඩියෝස් කරන්න.good luck ❤️
මමත් episode 1 ඉදන් අද අන්තිම දවස වෙනකං එකක්වත් miss නොකර බලපු දිවිතුරා fan කෙනෙක් ඒ වගේම shanu ඔයාගෙත් මාරම fan කෙනෙක් .ඇත්තටම මං හරිම ආසයි ඔයාව ඇත්තට දැකලා කතා කරන්න.😍
37:25 මම නම් ආසම Melbourne valentine Solo vlog එකට 🥺❤️
දිවිතුරා මුල ඉදන් බලපු කෙනෙක් විදියට , අද ඒක ඉවර වෙන එකට හරිම දුකයී😢❤❤❤❤
❤️ඇත්තටම ශනූ ඔයා මාරම talented girl කෙනෙක්..ඔයාගේ vlogs කියන්නේ නිකන්ම නිකන් videos නෙවෙයි..මන් හිතන්නේ ගෑනූ ලමයෙක්ට ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ඔයාගේ videos වලින්..✨තමන්ට තමන්ම හයියක් වෙලා ඉන්න හැටි,මිනිස්සුන්ට ආදරේ කරන්නේ කෝමද,තව ගොඩක් දේවල්❤️ඒ දේවල් වලට thanx shanu😘
@ShanudriePriyasadtv