Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: wtserver1
133いいね 7,068 views回再生

ආර්ඩියුනෝ බුදුරැස්මාලා සාදමු (සිංහලෙන්) - 01 කොටස | රටා නිර්මාණය - 01 | Budurasmala Making Sinhala

බොහෝ දෙනාගේ ඉල්ලීම පරදී ආර්ඩියුනෝ බුදුරැස්මාලා වීඩියෝ මාලාව සිංහලෙන් ඉදිරිපත් කරන්න හිතුවා. මේ එහි පළමු වීඩියෝ එක. මේ වීඩියෝ එකෙන් සොෆ්ට්වෙයාර් එක හදුන්වා දෙන ගමන් හැමෝම කැමති නෙලුම් මල් (Lotus) ඩිසයින් එකක් කරන හැටි සාකච්ඡා කරනවා. තව ඩිසයින්ස් ඉදිරියට බලාපොරොත්තු වන්න. වීඩියෝ එකේ හොඳ නරක කමෙන්ට් කරන්න. ස්තුතියි.

නවතම වීඩියෝ මග නොහැරීමට, පහල ලින්ක් එකෙන් HAZI TECH YouTube චැනලය Subscribe කර බෙල් ලකුණ ක්ලික් කර තබා ගන්න අමතක කරන්න එපා. ස්තුතියි!.
http://www.youtube.com/c/HAZITECH?sub...

LED 200 රටා 48 බුදුරැස්මාලා වීඩියෝව
   • පික්සෙල් LED 200 - රටා 48 බුදුරැස්මාලාව | ...  

Pixel LED ඩිසයින් සොෆ්ට්වෙයාර් එක Download කර ගෙන Install කර ගන්නා ආකාරය. (සොෆ්ට්වෙයාර් Download ලින්ක් එක වීඩියෝ ඩිස්ක්‍රිප්ශන් එකේ ඇත.)
   • ආර්ඩියුනෝ පික්සෙල් LED ඩිසයින් සොෆ්ට්වෙයාර...  

ආර්ඩියුනෝ බුදුරැස්මාලා නිර්මාණය කිරීම (සිංහලෙන්) සියලුම වීඩියෝ මෙතනින් නරඹන්න
   • ආර්ඩියුනෝ බුදුරැස්මාලා නිර්මාණය කිරීම (සිං...  












"Tokyo Music Walker - Slowly" is under a Creative Commons (CC-BY 3.0) license.
   / @tokyomusicwalker4038  
Music promoted by BreakingCopyright:    • 🚣 Free Calm Piano Music (For Videos) - "Sl...  

コメント