Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: wtserver1
7いいね 204 views回再生

How to use Arduino Serial Read | Serial Communication Part 2 | Arduino Lesson 04

Arduino සිංහලෙන් මුල සිට | How to use Arduino Serial Read | Serial Communication Part 2 | Arduino Lesson 04

Arduino මුල සිට සිංහලෙන් ඉගෙන ගන්න කැමතිද?? Serial Monitor එකෙන් Serial Communication එක හරහා Input කරන Data එකක් අනුව අපිට ඕන දෙයක් කරගන්න විදිය ගැන තමයි අද වීඩියෝ එක. GSM වගේ Modules එක්ක වැඩ කරද්දි Software Serial වගේ දේවල් එක්ක පවා වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ දේවල් කරන විදිය පියවරෙන් පියවර සරලව ලොකු කුඩා කැමති කෙනෙක්ට සිංහලෙන් ඉගෙන ගන්න අදම අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. දන්න නොදන්න යාලුවන්ටත් share කරන්න. ඊළඟ Video එකෙන් ඉක්මනටම හමුවෙමු. එතකන් හැමෝටම Good Luck!

Buy a coffee to continue my channel and access premium project files and source code ☕: https://www.buymeacoffee.com/oshandis...

WhatsApp Group Link 🔗: https://chat.whatsapp.com/E6GVlnnRI8j...

00:00 Intro
00:23 Code explain and upload.

#arduino #arduino_sinhala #gavesha #arduino_classroom #oshan_dissanayaka

コメント