Loading...
「ツール」は右上に移動しました。
利用したサーバー: wtserver1
24いいね 719 views回再生

Arduino IDE with ESP32 | Getting Started | ESP32 LED Blink | ESP32 Lesson 01

ESP32 මුල සිට සිංහලෙන් ඉගෙන ගන්න කැමතිද?? ගොඩ කාලෙකට කලින් හදපු ලෝක ප්‍රසිද්ධ Arduino පවා පරද්දන Development Board ලෝකේ අද වෙනකොට ගොඩක් තියෙනවා. ඒ Development Board වලින් ප්‍රධාන තැනක් ගන්න මිල ගොඩක් අඩු, ඕන වැඩකට සෙට් වෙන අනෙක් Development Board වල වත් නැති features ගොඩාක් එක්ක එන මේ ESP32 කියන Development Board එක ගැන තමයි අද වීඩියෝ එක. ඉතින් මේ සුපිරිම සුපිරි ESP32 කියන එකත් එක්ක වැඩ කරන විදිය පියවරෙන් පියවර සරලව ලොකු කුඩා කැමති කෙනෙක්ට සිංහලෙන් ඉගෙන ගන්න අදම අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. දන්න නොදන්න යාලුවන්ටත් share කරන්න. ඊළඟ Video එකෙන් ඉක්මනටම හමුවෙමු. එතකන් හැමෝටම Good Luck!

Link 🔗: https://raw.githubusercontent.com/esp...

WhatsApp Group Link 🔗: https://chat.whatsapp.com/E6GVlnnRI8j...

Buy a coffee to continue my channel and access premium project files and source code ☕: https://www.buymeacoffee.com/oshandis...

#arduino #arduino_sinhala #gavesha #esp32

コメント